ඔබත් අ.පො.ස. උ.පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන සිසුවෙක්ද?

එසේනම් UTE පුහුණු මධ්‍යස්ථානය සමග එක්වී AUTOMOBILE සම්බන්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීමට ඔබටත් අවස්ථාවක්

මෙම ක්‍රියාකාරකම් වීඩියෝ නරඹා දැනුම වර්ධනය කරගෙන එම ක්‍රියාකාරකම් UTE පුහුණු මධ්‍යස්ථානය තුලදී  ප්‍රායෝගිකව පුහුණු වීම සඳහා 0773734100 දරන දුරකථන අංකය අමතා ඔබගේ දිනය වෙන් කරවා ගන්න