ඔබත් O/L  හෝ A/L  විභාගයට පෙනීසිටි අයෙක්ද ?

O/L  හෝ A/L ප්‍රතිපලය ඔබගේ ඉදිරි ජිවිත ගමන සාර්ථක කරගනීමට තවදුරටත් බාධාවක් නොවේ.

හෙට දින නව ලොව ජයගන්නට සිතන ඔබ හට මග පෙන්වීමට අප සූදානම්.

  • ආධුනිකයකු ලෙස ආරම්භ කර කාර්මික ක්ෂේස්ත්‍රයේ සාර්ථකත්වය ලැබූවන්ට සවන් දෙන්න…
  • වෘත්තිය අධ්‍යාපනයෙන් යොමුවිය හැකි රැකියා මාර්ග ගැන දැනගන්න..
  • තාක්ෂණික වෘත්තියන්ට මෙරට සහ විශේෂ රටවල ඇති ඉල්ලුම සහ අවස්ථා ගැන දැනගන්න…
  • ඔබ ඉක්මනින්ම කල යුත්තේ කුමක්ද යන්න හරියටම දැනගන්න…
  • වෘත්තිය අධ්‍යාපනය නියාමනය ගැන දැනගන්න

Course Content

01.   Success Stories ( සාර්ථකත්වයේ කතාබහ )

02.   Regulatory frameworks ( නියාමන ආයතන )

  • Governing Council of Engineering Profession (ECSL) (ඉංජිනේරු සභාව)
  • National Vocational Education (TVEC) – – (තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව)

03.   Industry Insights –  (තාක්ෂණික ක්ෂේස්ත්‍රය පිලිබද කතාබහ)

  • Working Environment ( වැඩකරන පරිසරය)
  • Opportunities  (අවස්ථා)
  • Expected technician Profile (බලාපොරොත්තු වන කාර්මික ශිල්පියා)
  • Career Guidance  ( වෘත්තිය මාර්ගෝපදේශනය )

04.   Importance of Vocational Education (වෘත්තිය අධ්‍යාපනයේ වැදගත්කම)

05.   What’s Next  (මීලග පියවර)

06. Foreign Opportunities (විදෙස් රැකියා අවස්ථා)



ජුනි මාසය ඇතුලත (Month of  Safety) ඔබට නොමිලේ මෙම පාඨමාලාවට ලියාපදිංචි විය හැක.

ලියාපදිංචි වීම සදහා ඉහත පාඨමාලා නම "හැකියාවට තැනැක් ගොඩයන්න මගක් - Career Guidance Session" මත ක්ලික් කරන්න.